ඇසළ පොහොය නිමිති කොට ගෙන අප පාසලේ සිල් සමාදන් වීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.මේ සඳහා 10/11 ශ්‍රේණි වල සියලුම සිසුන් සහභාගී වීමට නියමිතයි.