විදුහල්පති පණිවිඩය
අ/මොරකෑව විද්‍යාලය
step by step we want to learn everything to shapeup our skills
අප පාසල තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයෙන් ඉදිරියට එමින් අද වන විට පාසල තුල පරිගණක මධ්‍යස්ථානයක් පාසල තුල ක්‍රියාත්මකයි එසේම ප්‍රජාවට පාසල සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය වැදගත් වේ යැයි මම සිතමි.මේ නිර්මාණය කළ අනුරුද්ධ ගුරුතුමා සහ එම ICT සිසුන්ට මාගේ ස්තුතිය මෙයින් පිරිනමමි.
විදුහල්පති,
අ/මොරකෑව විද්‍යාලය