WhatsApp_Image_2023-03-22_at_201651.jpeg
WhatsApp_Image_2023-03-22_at_201645.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

ගුණ නුවණින් පිරි අනාගත සිසු පරපුරක් බිහි කිරීම.

 
 
 
 
 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 

 

Read More

 
 

පාසලේ මෙහෙවර

ජාතික අධ්‍යාපනික අරමුණුද උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙි අරමුණුද කරා  ළඟා වීම සඳහා අප සතු සම්පත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් කාර්යක්ෂම පාසල් පද්ධතියේ සියලු සැලසුමි සහ ක්‍රියාකාරකම් සාර්ථකව මෙහෙයවමින් ඊට දායක වීම.

 
 

Notice Board

ඇසළ පොහොය හා සමඟාමී වැඩසටහන් පැවැත්වේ.

A/morakewa Viddyalaya